Wednesday, June 17, 2026
Homeදේශීයපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට අනුමැතිය

පරාටේ නීතිය තාවකාලික අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 දක්වා එම නීතිය අත්හිටුවනු ලබනවා.

මුදල් අමාත්‍යාවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

READ:   කීරි සම්බා වෙනුවට GR 11 සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්