Tuesday, September 8, 2026
Homeදේශීය2025 අගෝස්තු දක්වා ඡන්දය කල් දැමීමේ උපක්‍රමය ක්‍රියාත්මකයි - ජී.එල්. පීරිස්

2025 අගෝස්තු දක්වා ඡන්දය කල් දැමීමේ උපක්‍රමය ක්‍රියාත්මකයි – ජී.එල්. පීරිස්

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී මැතිවරණය නැවත්වීම සඳහා ආණ්ඩුව තම අවසන් උත්සාහය ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තුලින් අක්‍රීය තනතුරක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පීරිස් මහතා පෙන්වා දෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2025 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්