Monday, September 14, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

READ:   සටන්කාමී ඇෆ්ගනිස්ථාන කණඩායම අද දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්