Friday, September 11, 2026
Homeදේශීයඉන්දියාවේ භගවත් ගීතා මහෝත්සවය මේ පාර ලංකාවේදී

ඉන්දියාවේ භගවත් ගීතා මහෝත්සවය මේ පාර ලංකාවේදී

ඉන්දියාවේ හින්දු භක්තිකයින් වාර්ෂිකව පවත්වනු ලබන භගවත් ගීතා මහෝත්සවය මෙරට දී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2024 .03.01 සිට 03.03 දින දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට බුද්ධශාසන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් ලෙස මෙම උත්සවය පවත්වන බව සඳහන්.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   ලක් දෙරණ මත පළමු දුම්රිය ගමන සිදු වී අදට වසර 157 යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්