Wednesday, September 16, 2026
HomeදේශීයOnline පනතේ සංශෝධන කිහිපයක්?

Online පනතේ සංශෝධන කිහිපයක්?

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ විවිධ පාර්ශවවලින් එල්ල වන විරෝධතාවය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අද දිනයේ දී හෝ මීලඟ කැබිනට් හමුවේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඔන්ලයින් පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවිධ පාර්ශවවලින් දැඩි විවේචන එල්ල වී තිබුණා.

READ:   ජනපතිගෙන් ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් පාලනයට කමිටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්