Monday, May 25, 2026
Homeදේශීයඅනුර කුමාර අද කේරල ප්‍රාන්තයේ විශේෂ හමුවකට.

අනුර කුමාර අද කේරල ප්‍රාන්තයේ විශේෂ හමුවකට.

ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී තොරතුරු තාක්ෂණ සහ නව උත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද නියමිත බව වාර්තා වුණා.

මේ අතර ඊයේ දිනයේ අනුර කුමාර මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පැවැත්වුවා.

file

ගුජරාට් ප්‍රාන්තය තුළ දිලිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපයාමාර්ග සහ ප්‍රාන්ත පාරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා පවත්වා තිබෙනවා.

READ:   නාමල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇමතිවරු හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්