Sunday, September 13, 2026
Homeදේශීයබන්ධනාගාරයෙන් රෝහලට ගිය කෙහෙළිය රෝහලෙන් පාර්ලිමේන්තුවට?

බන්ධනාගාරයෙන් රෝහලට ගිය කෙහෙළිය රෝහලෙන් පාර්ලිමේන්තුවට?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් කළා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (07) මෙන්ම ඉදිරි දින දෙක තුළදීත් කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගී නොවන බවයි.

හිටපු අමාත්‍යවරයා ඊයේ දින පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස පාර්ලිමේන්තුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කළ තිබූ බවත් එහෙත් හිටපු අමාත්‍යවරයා සිය සෞඛ්‍ය අයපත්කම සලකා පාර්ලිමේන්තු පැමිණීම ප්‍රතික්ෂේප කළ බවත් බන්ධනාගාරය සඳහන් කළා.

පාර්ලිමේන්තු පැමිණීම සඳශා ඉල්ලීම කළේ හිටපු අමාත්‍යවරයා? නැතිනම් පාර්ලිමේන්තුවද? යන්න මෙහිදී මාධ්‍යවේදීයා බන්ධනාගාර නිලධාරියාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

එම වීඩියෝව පහතින් ,

READ:   ඡන්දෙට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්