Thursday, June 11, 2026
Homeදේශීය09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය ඇරඹේ.

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය ඇරඹේ.

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය අද (07) ආරම්භ වෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය ජනවාරි 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කළා.

READ:   ජනාධිපති රන්වල දෙවියන් වගේ රටට හරි පාර කියලා දෙනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්