Friday, September 11, 2026
Homeදේශීයසහල් මෙට්‍රික් ටොන් 300,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් 300,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත

Dinamina

READ:   ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්