Thursday, September 10, 2026
Homeදේශීයඉන්දියාවේ නිල ආරාධනයෙන් අනුර ඇතුළු පිරිසක් ඉන්දියාවට

ඉන්දියාවේ නිල ආරාධනයෙන් අනුර ඇතුළු පිරිසක් ඉන්දියාවට

ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් අද (05) ඉන්දියාව බලා පිටත්ව යනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම සංචාරයට එක්වෙනවා.

ඒ අනුව අද දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතයි.

READ:   UPDATE: පාකිස්තාන කේබල් කාර් අනතුරේ නවතම තොරතුරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්