Monday, September 14, 2026
HomeදේශීයUPDATE: බන්ධනාගාරයට ගිය කෙහෙළිය රෝහලට

UPDATE: බන්ධනාගාරයට ගිය කෙහෙළිය රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (03) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

READ:   සෞඛ්‍ය අද විරෝධතාවයේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්