Wednesday, July 29, 2026
Homeදේශීයශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ.

භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණා.

ඒ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී.

76 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණියා.

READ:   රවි - ඇලෝෂියස් උසාවියට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්