Thursday, July 23, 2026
Homeදේශීයඅද සිට දෙගුණයක් වෙන පාස්පෝට් ගාස්තුව

අද සිට දෙගුණයක් වෙන පාස්පෝට් ගාස්තුව

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු වන පරිදි, රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

READ:   පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්