Sunday, June 7, 2026
HomeදේශීයBREAKING NEWS: update: බෙලිඅත්ත වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මරුට

BREAKING NEWS: update: බෙලිඅත්ත වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මරුට

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර මෙම වෙඩි තැබීම සිදුවුණා.

ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

file
file
file
file
READ:   සමාජ මාධ්‍ය කැලඹූ වැලිඔය දරුවාගේ වීඩියෝ සමාජගත කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව 'ළමා ආරක්ෂණ සන්දානයෙන් ' පොලිස්පතිට පැමිණිලි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්