Sunday, August 2, 2026
HomeදේශීයBREAKING: බෙලිඅත්ත වෙඩි තැබීමකින් 5ක් මරුට

BREAKING: බෙලිඅත්ත වෙඩි තැබීමකින් 5ක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අද උදෑසන 8.30ත් 8.40ත් අතර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර, කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
file
file
file
READ:   BREAKING NEWS: ජනපතිගේ ධුර කාලය සංශෝධනය කෙරෙන යෝජනාවකට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්