Sunday, June 14, 2026
Homeදේශීයපොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ?

පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සමගි ජන බලවේගයේ මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව අවධාරණය කර සිටියා.

READ:   ජනපති ස්විස්ටර්ලන්තයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්