Friday, April 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්: වනිඳු සිම්බාබ්වේ අසරණ කරයි

ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්: වනිඳු සිම්බාබ්වේ අසරණ කරයි

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඇතර පැවතේවෙන අවසන් විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.යි පන්දු 1 තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 82ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 15 කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා.

සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ Brain Bennet පන්දු 12 කින් ලකුණු 29ක් රැස් කළා.

Sean Williams ලකුණු 15 යි.T.Kamunhukamwe ලකුණු 12 යි.

READ:   දසුන් ශානක මිලදී ගන්න ඉන්දියාවේ සල්ලි මදි වෙයි - ඉන්දීය සුපිරි ක්‍රීඩක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්