Monday, September 14, 2026
Homeදේශීයඋසස් පෙළ විභාගයේ පළවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රයකුත් පිටවෙලා?

උසස් පෙළ විභාගයේ පළවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රයකුත් පිටවෙලා?

මේ වන විට පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා විෂයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රය ද පිටව ඇති බවට තොරතුරු ලැබී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ බව පොලිසිය අනාවරණය කර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්