Wednesday, July 22, 2026
Homeදේශීයඅපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248කගේ නම් ලැයිස්තුවක් දිවයිනේ සියලු පොලිස්ථාන වලට

අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248කගේ නම් ලැයිස්තුවක් දිවයිනේ සියලු පොලිස්ථාන වලට

විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248 දෙනෙකුගේ ලැයිස්තුවක් දිවයින පුරා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

මේ අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථාන හෙට (14) දින සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

READ:   ටැක්ටර් රථයක් පෙරළෙයි: තරුණයෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්