Friday, October 16, 2026
Homeදේශීයබෝධිසත්වයෙකු ලෙස පෙනී සිටි මහින්දට අධිකරණයෙන් නියෝග

බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටි මහින්දට අධිකරණයෙන් නියෝග

බෝධිසත්වයෙකු යැයි පවසමින් සමාජයේ වඩාත් කතාබහට ලක් වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ටාශය කළ ඉල්ලීමක් සලකා බලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) ලබා දුන් තීන්දුව ප්‍රකාරවයි.

READ:   දැන් එකම විසදුමයි තියෙන්නේ රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගෙන්න ගන්න විදිය චන්ද්‍රිකා කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්