Saturday, September 12, 2026
Homeදේශීයසජිත් රනිල් එකතු වීමක් ද?

සජිත් රනිල් එකතු වීමක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන එකතුවීමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතාවක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කර සිටියා.

විදෙස් තානාපතිවරුන් ද එවන් උත්සහයක නිරත වන බවට කතාවක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ.

අදාළ දර්ශන පහතින්,

READ:   හෙට නිවාඩු දිනයක්. රජය නිවේදනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්