Friday, August 28, 2026
Homeදේශීයසයිනොපෙක් සහ IOC නව මිල ගණන් මෙන්න..

සයිනොපෙක් සහ IOC නව මිල ගණන් මෙන්න..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන මිල ගණන් වලට අනුව සයිනොපෙක් සහ IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක්.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 464ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 358ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.

මේ අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක්.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්