Thursday, October 29, 2026
Homeදේශීයකතරගම දේවාලේ රන්තැටියට වෙච්චි දෙයක්

කතරගම දේවාලේ රන්තැටියට වෙච්චි දෙයක්

රුහුණු කතරගම දේවාලයේ රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන කපුරාළ නිදහස් කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොඩි කපුරාළ මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් කෙරුණා.

READ:   ලංකාවෙන් පැන්නූ රත්‍රං කිලෝ 8ක් ඉන්දියාවෙදි කොටුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්