Monday, September 14, 2026
Homeදේශීයඅලුත් අපරාධ රැල්ල ඇති වීමට හේතුව ආරක්ෂක ඇමති මාධ්‍යට හෙළි කරයි

අලුත් අපරාධ රැල්ල ඇති වීමට හේතුව ආරක්ෂක ඇමති මාධ්‍යට හෙළි කරයි

රට තුළ මත්ද්‍රව්‍ය හා පාතල ක්‍රියාකාරකම් වැඩිවුණේ අරගලය හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

පොලිස් නිලධාරීන් ට මහපාරේ සිට අරගල මැඩපැවැත්වීමට සිදුවූ බවත් එනිසා අපරාධ ඇතුලු රාජකාරී ගැන බැලීමට අවස්ථාවක් නොලැබුණු බවත් ඔහු පෙන්වා දෙනවා.

පොලිස් නිලධාරීන් ට අරගල කරුවන් සැලකූ ආකාරය රටම දැක්ක බව ඒ මහතා ප්‍රකාශ කළා.

යුනිෆෝම් එකක් ඇඳන් සිටින පොලිස් නිලධාරියා ඊට කාටවත් අභියෝග කිරීමට නොදී තදින් ක්‍රියා කළ යුතු බවට තමන් ඉන්පසු පොලිසියට උපදෙස් ලබා දුන් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි අද සිට දැඩිව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්