Thursday, September 10, 2026
Homeදේශීයයුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය

යුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ “යුක්තිය” මෙහෙයුමේ දී අද (22) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1865ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 145 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන කරන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන්.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 134 දෙනෙකු පුනරුත්ථාපනය මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

READ:   පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට - පොලිසියේ නවතම මෙහෙයුම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්