Friday, September 11, 2026
Homeදේශීයලෝක ප්‍රකට Emmy සම්මානයෙන් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු පිදුම් ලබයි

ලෝක ප්‍රකට Emmy සම්මානයෙන් ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු පිදුම් ලබයි

ලෝක රූපවාහිනී කේෂ්ත්‍රයේ දැවැන්ත සම්මාන උළෙලක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ එමී සම්මාන උළෙලේදී එමී සම්මානයට පාත්‍ර වීමට ශ්‍රී ලාංකික නිර්මාණකරුවකු සමත්ව තිබෙනවා.

ඔහු නමින් ජෙසන් රාජසිංහ යි.

ඔහු ඩිස්කවර් මීඩියා වර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කළ Uniquely Wisconsin වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නැමති කතාංගය වෙනුවෙන් මෙම සම්මානය දිනා ඇති බව සඳහන්.

READ:   පාකිස්තානයේ ගංවතුරින් මිලියන 33කට අධික ජනතාවක් පීඩාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්