Sunday, September 13, 2026
Homeවිදේශීයචීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා දැඩි කරයි

චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා දැඩි කරයි

චීනයේ ෂියෑං නගරයේ වසා තැබීමේ සීමා තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.  බලධාරීන් කොරෝනා වෛරස ආසාදිතයින් ශූන්‍ය මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් මෙලෙස වසා තැබීමේ සීමා බලාත්මක කර ඇත. 

READ:   වීනයේ අලුත්ම වයිරසය ලෝකයම ගිනි තියයි ද ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්