Monday, August 31, 2026
Homeදේශීයආනියනික බිත්තර මිලියන 10ක් වෙළඳපොළට

ආනියනික බිත්තර මිලියන 10ක් වෙළඳපොළට

ආනයනික බිත්තර මිලියන 10 ක් අද (18) සිට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇනුමැතිය සහිතව අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනයට බෙදා හැරීමට නියමිත බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට ද නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

READ:   ටී , ප්ලේන් ටී මිල පහත දමනවා - ආපනශාලා හිමියන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්