Thursday, April 30, 2026
HomeදේශීයBREAKING: බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක තනතුරින් ඉවතට: පොහොට්ටුවේ පෙරළියක්?

BREAKING: බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක තනතුරින් ඉවතට: පොහොට්ටුවේ පෙරළියක්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දැරු බැසිල් රාජපක්ෂ මහතාගේ තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍යට පැවසුවා.

විධායක මණ්ඩලය රැස්වී පක්ෂයේ දේශපාලන මණ්ඩලය පත්කිරීම, එහි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම ඇතුළු කටයුතු රැසක් සිදු කළ බවයි ඒ මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ද අදහස් දක්වා සිටියා.

READ:   ශ්‍රී ලංකාව ICC ශූරතාවය දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්