Sunday, October 18, 2026
Homeක්‍රීඩාපිතිකරුවන් පුහුණු කිරීමේ වගකීම ටී.එම්. දිල්ශාන් ට?

පිතිකරුවන් පුහුණු කිරීමේ වගකීම ටී.එම්. දිල්ශාන් ට?

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව පිතිකරණ පුහුණුකරු ධුරය තමන්ට හිමිවුවහොත් පිතිකරුවන් පුහුණුකිරීම වෙනුවෙන් වසර 3ක සැලැස්මක් තමන් සතුවන බවද දිල්ශාන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්