Sunday, July 26, 2026
Homeදේශීයපෙහොට්ටුවේ ජාතික මහ සම්මේලනය අද

පෙහොට්ටුවේ ජාතික මහ සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික මහ සම්මේලනය අද ( 15) පැවැත්වීමට නියමිතයි.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයයේ දී.

මෙම සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

අද පැවැත්වෙන ජාතික සම්මේලනය වෙනුවෙන් දිවයිනේ නගර හා ප්‍රදේශ රැසක විශේෂ සැරසිලි කර ඇති ආකාරය දක්නට ලැබුණා.

READ:   BREAKING: බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක තනතුරින් ඉවතට: පොහොට්ටුවේ පෙරළියක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්