Wednesday, July 29, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

ආසියානු කුසලාන 19 පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත් වුණා.

ඒ ජපානය , කඩුලු 07කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් ජපාන කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 75ක් පමණයි.

පන්දු යැවීමේදී මල්ෂ තරුපති කඩුලු 03ක් සහ සංකේත් කඩුලු 02ක් වශයෙන් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 76ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

READ:   19 පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්