Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING: ශ්‍රී ලංකා - ඊශ්‍රායල් තනාපති සබඳතා නතර කෙරේ.

BREAKING: ශ්‍රී ලංකා – ඊශ්‍රායල් තනාපති සබඳතා නතර කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු ඉල්ලීම් ඉටු කරන තුරු තාවකාලිකව ඊශ්‍රායලය සමග ඇති තනාපති සම්බන්ධතා නැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර- සංගමය අද (08) රැස්වී එම තීරණය ගත් බව යි ඒ මහතා සඳහන් කළේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්