Saturday, June 6, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් ප්‍රර්ල් නඩුව ඉදිරියට ගෙනි යන්න සිංගප්පූරු අධිකරණයෙන් අවසර

එක්ස්ප්‍රස් ප්‍රර්ල් නඩුව ඉදිරියට ගෙනි යන්න සිංගප්පූරු අධිකරණයෙන් අවසර

එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවට අයත් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රජය ගොනු කළ නඩුව ඉදිරියට පත්වා ගෙන යාමට සිංගප්පූරු අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම නඩුව ජනවාරි 29 වනදා කැඳවීමට නියමිතයි.

ඒ සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණය හමුවේ දී.

කෙසේ වෙතත් ඊට පෙර ලක් රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ යුතු බව සඳහන්.

නෞකාවේ ගින්නෙන් හා මුහුදු බත් වීමේන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානිය සඳහා වන්දි ලබා ගැනීමට මෙම නඩුව ගොනු කරණු ලැබුවා.

READ:   BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්