Friday, September 11, 2026
Homeදේශීයසංචාරක අමාත්‍යාංශයේ ආතල් එකේ හිටිය මට ගලක් බැඳලා මුහුදට දැම්මා වගේ දෙයක්...

සංචාරක අමාත්‍යාංශයේ ආතල් එකේ හිටිය මට ගලක් බැඳලා මුහුදට දැම්මා වගේ දෙයක් වුණේ. – හරීන් ප්‍රනාන්දු

තමන් ඉඩම් හා සංචාරක අමාත්‍යාංශය තුළ වඩාත් සැනසීමෙන් සිටි බවත් ක්‍රීඩා අමාත්‍යංශය භාර ගැනීම යනු ගලක් බැඳ මුහුදට තල්ලුකළා හා සමාන වැඩක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

යම් කිසි ගැටලුවක් අභියෝගයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමට සිදුවූ බවත් එය තමාගේ උවමනාවට සිදුවූවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තමන් අභියෝගවලට මුහුණ දීමට කිසිසේත් බිය නොවන බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියා.

මෙරට ක්‍රීඩාව යනු ක්‍රිකට් පමණක් නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ව්‍යසනය විහින් කරගත් එකක් නම් නඩුවක් දාන්න ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්