Sunday, July 26, 2026
Homeදේශීයහිටපු ක්‍රීඩා ඇමතිට සජබෙන් ආරාධනා

හිටපු ක්‍රීඩා ඇමතිට සජබෙන් ආරාධනා

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සමගි ජන බලවේගය හා ඒකව වැඩ කිරීමට ආරාධනා කර සිටින බව තිස්ස අත්තනායක මහතා පවසනවා.

ක්‍රිකට් දූෂණයට එරෙහිව කතා කළ රොෂාන් රණසිංහ නෙරපීමට ආණ්ඩුව කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකින බවයි ඔහු ප්‍රකාශ කළේ.

READ:   සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක පෝස්ට් දාන අය ගැන වාර්තාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්