Friday, September 11, 2026
Homeදේශීයහිටපු මහ බැංකු අධිපති කබ්රාල් තාම විශ්‍රාම වැටුප් ගන්නවා?

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් තාම විශ්‍රාම වැටුප් ගන්නවා?

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් යන අයට රට බංකොලොත් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබා දී තිබියදී ඔවුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බව නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවැනි තීරණයක් ලබා දී තිබියදී ඔවුන්ට දීමානා ලබා දීම අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති ද යන්න සම්බන්ධයෙන් ඔහු මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රශ්න කර සිටියා.

READ:   BREAKING NEWS: චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්