Thursday, July 23, 2026
Homeදේශීයසජිත් රොෂාන් වෙනුවෙන් නැගිටියි

සජිත් රොෂාන් වෙනුවෙන් නැගිටියි

හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැකීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා.

අද (28) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

පාර්ලිමේන්තුවේ 225ම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව…

READ:   සජිත්ට පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්