Sunday, September 13, 2026
Homeදේශීයසනත් නිශාන්ත දුක් වෙයි

සනත් නිශාන්ත දුක් වෙයි

තමාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටු වන බවයි මන්ත්‍රීවරයා ඉන් පවසා ඇත්තේ.

එම ලිපිය පහතින්,

file
file
READ:   අධිකරණයේ තීරණයෙන් පස්සේ ධනුෂ්ක මුල්වරට මාධ්‍යට කියූ දේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්