Sunday, September 13, 2026
HomeදේශීයBREAKING NEWS: අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි

BREAKING NEWS: අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි

2024 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා.

එහිදී අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.

ඒ අනුව 2024 අයවැය යෝජනාව දෙවනවර කියවීම සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

අදාළ දර්ශන පහතින්,

READ:   කළුතර පාසල් සිසුවියගේ මරණය ගැන වෙනස් කතාවක් සැකකරු පාපෝච්චාරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්