Wednesday, June 24, 2026
Homeදේශීයසහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට අවසර

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට අවසර

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විශේෂයෙන් කීරිසම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් එලෙස ආනයනය කිරීමට තීරණය කළ බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

කීරිසම්බා සහල් කිලෝවක් අලෙවිකළ හැකි උපරිම මිල වන්නේ රුපියල් 260ක්.

READ:   නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ නව සභාපති ධූරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්