Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING NEWS: කෝප් සභාපති ට එරෙහිව විශ්වාසභංගයක්

BREAKING NEWS: කෝප් සභාපති ට එරෙහිව විශ්වාසභංගයක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ අවධානය යොමුව තිබෙනවා.

ඒම යෝජනාව සජබ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සඳුදා (20) පාර්ලිමේන්තුවට භාර දීමට නියමිත බවයි ලංකාදීප පුවත්පත වාර්තා කළේ.

READ:   ඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 4ක් අත්තඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්