Tuesday, July 21, 2026
Homeදේශීයතෑගි මලු දීලා තමයි මේ තත්වෙට පත්වුණේ: ජනතාව ජනපතිට ස්තූති කරන්ඩ ඕනී...

තෑගි මලු දීලා තමයි මේ තත්වෙට පත්වුණේ: ජනතාව ජනපතිට ස්තූති කරන්ඩ ඕනී මෙහෙමහරි සහන දුන්නට! – දිලුම් අමුණුගම

මෙවර අයවැයක් ඉදිරිපත් කිරීම ම ජනාධිපතිවරයාගේ ජයග්‍රාහණයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අස්වැසුම, විශ්‍රාමවැටුප්, රජයේ වැටුප් පුළුවන් ප්‍රමාණයෙන් වැඩි කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ අයවැයක් ඉදිරිපත් කිරීම ගැන ජනතාව ජනපතිට කෘතඥ විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමුණුගම මහතා..

අයවැය කියන්නේ මේ තෑගි මල්ලක් නෙවෙයි. ඔය තෑගි මළු දීලා තමයි අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ. ඉස්සර හැමදාම අයවැය හදන කොට කරන්නේ තෑගි දෙනවා, මිනිස්සුන්ට ඡන්දේ ගන්න. ඊට පස්සේ විශාල අයවැය පරතරයක් පවත්වා ගෙන යනවා. ඒ අයවැය පියව ගන්න ණය ගන්නවා. අද ඒ ණය තමයි ගෙවන්න බැරි තත්ත්වයට පතවෙලා තියෙන්නේ.

READ:   කිරුළ හිම් ශූරයන් තීරණය කෙරෙන IPL අවසන් මහා සටන ඇරඹේ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්