Tuesday, September 8, 2026
Homeදේශීයකිසිම සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ! ONMAX DT අධ්‍යක්ෂකවරුන් 5ට ඇප ලැබීම ගැන...

කිසිම සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ! ONMAX DT අධ්‍යක්ෂකවරුන් 5ට ඇප ලැබීම ගැන නීතිඥවරයා කියයි. 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂක නිලධාරීන් 5 දෙනා නිදහස් කිරීමට ඊයේ (16) අධිකරණය කටයුතු කළා.

චෝදනා ඉදිරිපත් කිරීමට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් අධිකරණය නිලධාරීන් පස් දෙනාටම ඇප ලබා දුන් බවයි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ.

නීතිවිරෝධී පිරමීඩ ආයෝජනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING NEWS: බිහිසුණු බස් අනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්