Thursday, July 30, 2026
Homeදේශීයමොරටුවට විශ්වවිද්‍යාලයට මිග් 27 යානයක්.

මොරටුවට විශ්වවිද්‍යාලයට මිග් 27 යානයක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය ගුවන් හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය කර තිබේ.
මෙම අවස්ථවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණික ශිල්පීය දැනුම හුවමාරු කර ගැනීමටද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

Courtesy : aviation flash

READ:   ජනපති චීනයේ Huawei සමග අත්සන් තබයි. මෙන්න හුවාවි ලංකාවේ කරන්න යන වෙනස..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්