Saturday, August 15, 2026
HomeදේශීයBREAKING NEWS: පරාජයට හේතුව එක්තරා කණ්ඩායමක කුමන්ත්‍රණයක් - තේරීම් කමිටු සභාපති හෙළිකරයි

BREAKING NEWS: පරාජයට හේතුව එක්තරා කණ්ඩායමක කුමන්ත්‍රණයක් – තේරීම් කමිටු සභාපති හෙළිකරයි

තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවන කුමන්ත්‍රණයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අනාවරණයක් කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පිවිසුම අසළ දී.

තවත් දවස් 2කින් එහි සියලු විස්තර හෙළි කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

සැලසුමක් ඇතිව ක්‍රීඩාකිරීමට ගිය බවත් ශ්‍රී ලංකාවේ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   BREAKING: ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්