Monday, September 14, 2026
Homeදේශීයඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙක්

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබෙනවා.

අධිකාරියේ ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාඥ බුලත්සිංහල මහත්මිය එම තනතුරට පත් කල බවයි ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කල වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම තනතුරින් පසුගියදා ඉවත් කෙරුණා.

ඒ අනුව තාවකාලික පත්කිරීමක් ලෙස බුලත්සිංහල මහත්මිය වැඩබලන ප්‍රධාන විධායක තනතුරට පත් කර තිබෙනවා.

READ:   වරාය නගර පනත ගැන හදිසිය භයානකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්