Monday, September 14, 2026
Homeක්‍රීඩාක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට ජනපති හරස් වෙයි?

ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට ජනපති හරස් වෙයි?

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

එවැනි කමිටුවක් පත් කිරීම හෝ නව අතුරු කමිටුවේ සාමාජිකයන් පත් කිරීම ගැන ජනාධිපතිවරයා දැනුවත් නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

READ:   සනත් නිශාන්තගේ පුටුවට එන ජගත් නිශාන්ත දිවුරුම් දෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්