Monday, September 14, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: අතුරු කමිටුවේ බලතල ගැන අති විශේෂ ගැසට්ටුවක්: වත්මන් ක්‍රිකට් පාලක...

BREAKING NEWS: අතුරු කමිටුවේ බලතල ගැන අති විශේෂ ගැසට්ටුවක්: වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුවේ බලතල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් අතුරු කමිටුව පත්කර ඇති අතර වතමන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අනුව තාවකාලික අත්හිටුවා ඇති බව එහි සඳහන්.

file
READ:   රනිල් ජනාධිපතිකමට ඉල්ලන බෑ ලූ! බම්බුව තමයි! - රජිත් කීර්ති තෙන්නකෝන් -
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්