Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING: ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම ගැන තීරණයක්

BREAKING: ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම ගැන තීරණයක්

ලාෆ්ස් ගෑස් මිල ඉහළ නොදා සිටීමට තීරණය කළ බව එම සමාගම පවසනවා.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව මිල ඉහළ දැමිය යුතුව පැවතියද මෙම මාසයේ දීත් පවතින මිලට ගෑස් අලෙවි කරක බවයි එම සමාගම දැනුම්දෙන්නේ.

READ:   පිරිවෙන් ගුරු විශ්‍රාම වැටුප් ගැටලුව කඩිනමින් විසඳනවා! විජිත බේරුගොඩ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්